Gossip News

ඉදිරි මැතිවරණයේදි සිදු කළ යුතු දෙයක් ගැන නාමල් රාජපක්ෂගෙන් ඉල්ලීමක්..Photos

නාමල් රාජපක්ශ ට්විටර් හරහා ඉල්ලීමක් කර තිබෙනවා. ඒ,

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත මැතිවරණයේ දී කුමන පක්ෂයක අපේක්ෂකයෙකු වුණත් පොලිතින් සහ පෝස්ටර් වලින් තොරව මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට හැකි බව අවංකවම බලාපොරොත්තු වන බව ඔහු විසින් එහි සඳහන් කර තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!