Gossip
“මගේ වයසේ හිටපු හුඟ දෙනෙක් පහුගිය කාලේ ජීවිතයෙන් සමුගත්තා. ඊළඟට එන්නේ මගේ වාරයදෝ කියලා හිතුණා” මියගියා කියලා කියපු ප්‍රවීණ රංගන ශිල්පී අමරසිරි කලංසූරිය
ප්‍රවීණ රංගන ශිල්පී අමරසිරි කලංසූරිය මීට දෙමසකට පමණ පෙර බරපතළ ලෙස රෝගාතුර වුණා. එහිදී ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය කෙතරම් නරක අතට හැරුණාද කියතොත්,...