Gossip

ප්‍රවීණ රංගන ශිල්පී සනත් ගුණතිලක රෝහල් ගතකරයි – හදිසි සැත්කමක් – හේතුව මෙන්න

ප්‍රවීණ රංගන ශිල්පී සනත් ගුණතික මහතා හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් නිසා රෝහල් ගතකර තිබෙනවා.
හදවත් රෝගයක් නිසා සනත් ගුණතිලක මහතා රෝහල් ගතකර ඇති අතර ශල්‍යකර්මයක්ද සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
මේ වනවිට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන සනත් ගුණතිලක මහතාගේ තත්ත්වය සුව අතට හැරී ඇති බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!