Gossip

“තොපි ආයේ පිදුරංගල නැගලා සීගිරිය එක්ක විකාට නැටුවොත් මැරෙනකන් කොටනවා බලාගනිව්” – මීට කාශ්‍යප රජු – රටම කැළඹූ පිදුරංගල ගැන බුකියේ පලවූ කතා – Photos

පිදුරංගල පූජා භූමිය ගැන මේ දවස්වල හැමෝම වගේ කතාවෙනවා.
ඒ පිදුරංගලට ගිහින් සීගිරිය දිහා බලාගෙන ඡායාරූප අරගෙන ඒවා සමාජජාල වෙබ් අඩවිවල පලකිරීම නිසා.
තවත් සමහරු අඩනිරුවත් ඡායාරූප අරගෙන මුහුණුපොතට එක්කරනවා.
අසැබි විදිහට ඡායාරූප ගත්ත අයට නීතිය ක්‍රියාත්මක කරන්නත් මේ වෙද්දි පියවර අරගෙන.
කොහොම වුණත් මේ අමුතුම රැල්ල ගැන මුහුණුපොත පුරාම විවිධ Post හුවමාරු වෙන්න පටන් අරන්.

මේ එවැනි Post කිහිපයක්..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!