Gossip

ඇන්ජලෝ මැතිව්ස්ට නායකත්වය අහිමි වෙයි – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව නායකයා මෙන්න

ශ්‍රී ලංකා කණ්ඩායමේ එක්දින සහ විස්සයි විස්ස නායකත්වයෙන් ඇන්ජලෝ මැතිව්ස් ඉවත්වී තිබෙනවා.
ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ග්‍රැහැම් ලැබ්‍රොයි සමග පැවති සාකච්ඡාවකින් පසුව මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.
ඇන්ජලෝගේ ඉවත්වීමෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දිනේෂ් චන්දිමාල්ට ලබාදී ඇති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග වාර්තා කරන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!