කාලයෙන් කාලයට එක එක දේවල් අන්තර්ජාලය හරහා ව්‍යාප්ත වෙනවා. ඒ වගේ එකක් තමයි dubsmash කියන්නෙත්. මේ dubsmash එක නිසා ලංකාවේ ගොඩක් නළු නිළියන් ගැනත් කතා වෙන්න සහ ඒවා බලන්න පුදුම උනන්දුවක් අපේ අයට තිබුණේ. ඒ වගේ dubsmash නිසා ගොඩක් ප්‍රසිද්ධ වුණු අය තමයි ප්‍රියසාද් පවුලේ තුන්දෙනා.
මෙන්න දැන් අලුත්ම dubsmash එක පිටවෙලා. මේ අලුත්ම එකේ ඉන්නේ යුරේනී නොෂිකා.
බලන්නකෝ කොහොමද යුරේනිගේ dubsmash එක හොඳයිද කියලා?
