තරු හුට පට

යුරේනීගේ dubsmash එකට මොකද වුණේ?

කාලයෙන් කාලයට එක එක දේවල් අන්තර්ජාලය හරහා ව්‍යාප්ත වෙනවා. ඒ වගේ එකක් තමයි dubsmash කියන්නෙත්.  මේ  dubsmash  එක නිසා  ලංකාවේ ගොඩක් නළු නිළියන් ගැනත් කතා වෙන්න සහ ඒවා බලන්න පුදුම උනන්දුවක් අපේ අයට තිබුණේ.  ඒ වගේ dubsmash  නිසා ගොඩක් ප්‍රසිද්ධ වුණු අය තමයි ප්‍රියසාද් පවුලේ තුන්දෙනා.

මෙන්න දැන් අලුත්ම dubsmash  එක පිටවෙලා. මේ අලුත්ම එකේ ඉන්නේ යුරේනී නොෂිකා.

බලන්නකෝ කොහොමද යුරේනිගේ dubsmash එක හොඳයිද කියලා?

yure

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!