තරු හුට පට

ඩුප්ලිකේට් සිරිසේන දවසකට ජනපතිවෙයි

“ද හින්දු“ පුවත් වෙබ් අඩවිය විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඡායාරූපයක් වෙනුවට අත්වැරදීමකින් පසුගිය ජනාධිපතිවරණ සමයේ  ප්‍රතිවාදී මහින්ද රාජපක්ෂ පිල විසින් සිය මැතිවරණ ප්‍රචාරණය සඳහා යොදා ගනු ලැබු “ඩුප්ලිකේටි සිරිසේන”  යනුවෙන් එවකට පට බැඳුණු  අදාළ පුද්ගලයාගේ ඡායාරූපයකි.

හින්දු පුවත්පත මගින් ශ්‍රී ලංකාවේ දේශපාලන තත්ත්වය පිලිබඳ දීර්ඝ විග්‍රහයක් කොට තිබු අතර එම ලිපියට “හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සමග වත්මන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා” යනුවෙන් නම් කොට එක්කොට තිබුණේ පහත ඡායාරූපය වේ. පසුව හින්දු පුවත්පත විසින් එම ඡායාරූපය ඉවත්කොට තිබුණි.

සිරිසේන

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!