පෙම්වතා සමග ප්‍රසිද්ධ ස්ථානයක අනාචාරයේ හැසිරුණැයි කියන තරුණියකට කාන්තාවන් කිහිප දෙනෙකු පහරදෙන වීඩියෝවක් මේවන විට අන්තර්ජාලයේ වේගයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙනවා. වීඩියෝව බැලූ බැල්මට පෙනෙන්න තිබෙන්නේ එම තරුණියට කාන්තාවන් එක්ව දිගට හරහට පහරදෙන බවයි. එසේවුවද ඇයගේ පෙම්වතා පසෙකට වී බලා සිටින බවක්ද ඔහුට එම කාන්තාවන්ගෙන් කරදරයක් නොමැති බවද දක්නට ලැබෙනවා.
පහත වීඩියෝව බලන්න.
