තරු හුට පට

MH 17 වැටු‍ණේ මිසයිල ප්‍රහාරයකින්

10

නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් සිට මැලේසියාවේ ක්වාලාලාම්පූර් බලා පියාසර කරමින් තිබිය දී කඩා වැටුණු මැලේසියානු ගුවන් සමාගමට අයත් MH 17 යානය අනතුරට පත්වීමට හේතුව මිසයිල ප්‍රහාරයක් බව දැන් හෙළි වී තිබෙනවා.

මෙම අනතුර සිදුවී තිබුණේ පසුගිය වසරේ ජූලි 17 වැනිදායි.

රුසියාවේ නිෂ්පාදිත මිසයිලයක් යානයේ ඉදිරි වම්පස ගැටී ඇති බව නෙදර්ලන්ත විමර්ශන වාර්තාවක් මගින් අනාවරණය කර තිබෙනවා.

යුක්රේන – රුසියා දේශ සීමාවට කිලෝමීටර 50ක් පමණ ඉහළ අහසේ දී සිදුවූ මෙම අනතුරෙන් 298 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය. ඒ අතර මගීන් 283 සහ කාර්ය මණ්ඩලයේ 15ක් ඇතුළත්ය.

මේ සම්බන්ධයෙන් සැකසූ පහත වීඩියෝව බලන්න.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!