ඩිලාන් පෙරේරා කියන්නේ දැන් නම් රාජ්‍ය ඇමතිවරයෙක්. හැබැයි පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී ඩිලාන් පෙරේරා වර්තමාන ඇමතිතුම මාධ්‍ය සාකච්ඡා වලට වස බෝතල් පවා ගෙනවා මතක ඇතිනේ.
ඔන්න දැන් ඒ වස බෝතල් වලට මොකද වුණේ කියලා අහන්න මේ දවස්වල හොඳම වෙලාව නිසා. ඩිලාන් පෙරේරා ඇමතිතුමාගෙන් ඒ පිළිබසව විමසලා තියෙනවා. බලන්නකෝ ඇමතිතුමා ඒ වෙලාවේ කියන කතාව.
