තරු හුට පට

හිටපු ජනාධිපති ගෙදර ඉන්න විදිය බාලපුතා බුකියට දාලා

හිටපු ජනාධිපති , පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා විවේකයෙන් ගත කරන අවස්ථාවක් ඔහුගේ බාල පුතා වන   රෝහිත රාජපක්ෂ සෙල්ෆි ඡායාරූප   අරගෙන .
ඒ විතරක් නෙවෙයි එම ඡායාරූපය අරගෙන එයාගේ ෆේස් බුක් එකටත්  දාලා ප්‍රසිද්ධ කරලත් තියෙනවා.

බලන්නකෝ ඒ ඡායාරූපය.

mahi

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!