තරු හුට පට

ඩිලාන් පෙරේරාගේ වස කුප්පි වලට මොකද වුණේ?

dilan

 

ඩිලාන් පෙරේරා කියන්නේ දැන් නම් රාජ්‍ය ඇමතිවරයෙක්. හැබැයි පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී  ඩිලාන් පෙරේරා වර්තමාන ඇමතිතුම මාධ්‍ය සාකච්ඡා වලට වස  බෝතල් පවා ගෙනවා මතක ඇතිනේ.

ඔන්න දැන් ඒ වස බෝතල් වලට මොකද වුණේ කියලා අහන්න මේ දවස්වල හොඳම වෙලාව නිසා. ඩිලාන් පෙරේරා ඇමතිතුමාගෙන් ඒ පිළිබසව විමසලා තියෙනවා. බලන්නකෝ ඇමතිතුමා ඒ වෙලාවේ කියන කතාව.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!