කවුද කින්ද මන්ද කියන්න දන්නේ නෑ. ඒ වුණත් අමුතුම හැකියාවන් ටිකක් තියෙන බව නම් පේනවා. මෙයා ගැන ලියලා වැඩක් නම් නෑ. ඒත් මේක බැලුවොත් කවුද කින්ද මන්ද කියලා අඳුනගන්න පුළුවන් අයට පුළුවන් වෙයි. ඒ නිසා තව තවත් මොනවත් ලියන්න කියන්න නොකියාම මෙයාගේ දක්ෂතාවය එහෙම නැතිනම් හැකියාව බලන්න කියලා තමයි කියන්නේ.
පහත වීඩියෝව බලන්න
