මියගිය තල්මසෙකුගේ සිරුරක් බම්බලපිටිය වැල්ලවත්ත අතර ප්රදේශයට නුදුරින් පිහිටි මුහුදු තීරයට ගොඩ ගසා තිබෙනවා.
නමුත් අදාළ සත්ත්ව මළසිරුර තල්මසෙකුගේද මුහුදු සිංහයෙකුගේද යන්න තවමත් නිශ්චිත නොවන බව අදාළ ස්ථානයට රැස්ව සිටි අය ප්රකාශ කර තිබෙනවා.
මේ ස්ථානයේ අධික දුඟදක්ද මේවන විට පවතින බවයි වාර්තා වන්නේ.
මේ එහි ඡායාරූපයි.