Gossip

වැල්ලවත්ත මුහුදු වෙරළට තල්මසෙක් ගොඩ ගසයි – ඡායාරූප මෙන්න

මියගිය තල්මසෙකුගේ සිරුරක්‌ බම්බලපිටිය වැල්ලවත්ත අතර ප්‍රදේශයට නුදුරින් පිහිටි මුහුදු තීරයට ගොඩ ගසා තිබෙනවා.

නමුත් අදාළ සත්ත්ව මළසිරුර තල්මසෙකුගේද මුහුදු සිංහයෙකුගේද යන්න තවමත් නිශ්චිත නොවන බව අදාළ ස්ථානයට රැස්ව සිටි අය ප්‍රකාශ කර තිබෙනවා.

මේ ස්ථානයේ අධික දුඟදක්ද මේවන විට පවතින බවයි වාර්තා වන්නේ.

මේ එහි ඡායාරූපයි.

18555162_1777397638954047_769982788_n-800x600 18578955_1777397592287385_1965354536_n-800x600 18579101_1777397605620717_786655184_n-800x600 18579239_1777397512287393_1916688342_n-800x600 18600595_1777397615620716_565039754_n-800x600 18622707_1777397552287389_1145138758_n-800x600 18622754_1777397525620725_1397171663_n-800x600 18622950_1777397508954060_1108156848_n-800x600

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!