ජීවිතේ ගෙනියන්න සමහරු කරන රස්සාව දිහා දැක්කම අපිට පුදුමත් හිතෙනවා.
ඒත් ඒ රස්සාවට නිසි ගෞරව දීලා හරි කැමැත්තෙන් කරන අයත් මේ සමාජය ඇතුලේ ඕන තරම් ඉන්නවා.
අපි මේ කියන්න යන්නෙත් ඒ වගේ අපූරු චරිතයක් ගැනයි.
මොහුගේ රස්සාව තමයි මිනී එම්බාම් කිරීම.
නම නිව්ටන් වීරසිංහ. ඔහු පදිංචි වෙලා ඉන්නේ මිනුවන්ගොඩ ගල්කන්ද පැත්තේ.
අවුරුදු 64 ක් වුණු නිව්ටන් විනෝදෙට පටන් ගත්තු රස්සාව ජීවිතේ කරගත්තු හැටි ගැනත් මිනී එම්බාම් කරන ජීවිතේ අත්දැකීම් ගැනත් ඔබ අප නොදකින පැතිකඩක් ගැනත් හෙළි කළේ මේ විදිහට…
වීඩියෝව පහතින්…