කාලෙන් කාලෙට වෙනස් වෙනස් දේවල් කරළියට එනවා.
මේ දවස්වල අලුත්ම දෙයක් මුහුණුපොත පුරාම හුවමාරු වෙනවා.
ඒ තමයි විවාහ මංගල ඡායාරූප එකතුවක්.
එහි විශේෂත්වය තමයි යතුරුපැදි යොදාගනිමින් ඒ මත හිද ගත්තු ඡායාරූප වීම.
හරි අපූරු මේ ඡායාරූප කිහිපයක වෙබ් ගොසිප් පාඨකයින් වෙනුවෙන් මේ විදිහට ඉදිරිපත් කරන්න හිතුවා.
ඡායාරූප පහතින්…
