Gossip

බයික් එක්ක ගත්ත පිස්සු හැදෙන විවාහ ඡායාරූප එකතුවක් මෙන්න – Photos

කාලෙන් කාලෙට වෙනස් වෙනස් දේවල් කරළියට එනවා.
මේ දවස්වල අලුත්ම දෙයක් මුහුණුපොත පුරාම හුවමාරු වෙනවා.
ඒ තමයි විවාහ මංගල ඡායාරූප එකතුවක්.
එහි විශේෂත්වය තමයි යතුරුපැදි යොදාගනිමින් ඒ මත හිද ගත්තු ඡායාරූප වීම.
හරි අපූරු මේ ඡායාරූප කිහිපයක වෙබ් ගොසිප් පාඨකයින් වෙනුවෙන් මේ විදිහට ඉදිරිපත් කරන්න හිතුවා.

ඡායාරූප පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!