Gossip

දෙවෙනි ඉනිම කළඹපු “චූටි මැණිකේ” හදිසියේම මනාලියක් වෙයි

ලංකාවේ ජනප්‍රියම ටෙලි නාට්‍යයක් තමයි දෙවෙනි ඉනිම කියන්නේ.

මේ දවස්වල දෙවෙනි ඉනිමේ හැමෝම අතර කතාබහවෙන චරිතයක් තමයි ශලිනි ප්‍රනාන්දු කියන්නේ. එහෙමත් නැත්නම් “චූටි මැණිකේ” කියන්නේ.

කොහොමවුනත් ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනා ගන්නා ඇය පසුගිය දිනක මනාලියක් ලෙස හැඩවුණු ඡායාරූප පෙළක් අපට හමුණා.

එම ඡායාරූප පහතින්.

            

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!