Gossip

කෝලිගේ පෙම්වතිය ලංකාවේ ක්‍රීඩකයෙකුට කැමති වෙයි

ඔබ ඔබ ගැන හිතන්නේ කොහොමද?

මම හිතන්නේ මම හරිම සවේදී කෙනෙක් කියලා.

ඇයි අනෙක් අය සංවේදී නැහැ කියලද කියනේ.

නැහැ.මම සංවේදී වව්ගේම හුඟක් සන්සුන් කෙනෙක් කියලයි කිව්වේ.

ප්‍රියංකා,දීපිකා වගේ යාළුවො ගැන ඔබ මොනවද හිතන්නේ?

ප්‍රියංකා නම් ගොඩක් හොඳයි.විහිලුයි.එත් දීපිකා හැමදේම සීරියස් ගන්නවා.

ඔබට තවම විශේෂ කවුරුවෙක් නැහැ කියලමද කියන්නේ.

ඔව්.මට එහෙං විශේෂ කවුරුත් නැහැ.මම තවම තනිකඩ කෙනෙක්.

එතකොට මේ පත්තරවල තියෙන්නේ විරාට් කොලයි,ඔබයි අතර සම්බන්දතාවයක් තියෙනවා කියලා.?

නැහැ .එහෙම දෙයක් නැහැ.විරාට් මගේ යාලුවෙක් විතරයි.කතාබහ කරනවා.චැට් කරනවා.එච්චරයි.විශේෂ සම්බන්දයක් නැහැ.

එත් මුළු ඉන්දියාවම කියනවා විරාට් කෝලි ඔබට විශේෂයි කියලා.

විරාට් කෝලි මට විතරක් නෙවේ..මුළු ඉන්දියාවම විශේෂයි..ඉන්දියාව විරාට්ට ආදරෙයි.

එහෙනම් ඇයි පත්තර වල ඔබ දෙන්නා ගැන එහෙම දේවල් යන්නේ?හැබැයි මමත් කියනවා ඔයාල දෙන්නා හොඳටම ගැලපෙන ලස්සන ජෝඩුවක් කියලා.

එහෙම කියපු එකට නම් ගොඩක් ස්තුත්යි.එත් අනේ මන්දා.

ඒ කියන්නේ කොලිගේ මතකය කවදාවත් අමතක වෙලා යනවට කැමති නැහැ.

නැහැ නැහැ.එහෙම හිතන්නේ නැහැ.ඔයා හියට මව ක්‍රිකට් තරඟය පාවා දෙන්නෙක් කරන්න වගේනේ හදන්නේ.

අදහස මොකක්ද විරාට් කෝලි ගැන කියලයි ඇහුවේ..

ආනේ මන්ද .මම කොෆි එක බොනවා..

මම අඑත් අහන්නම් මුළු ඉන්දියාවම කීර්තියක් තියෙන්නේ දැන් ඔබේ අතේ කිව්වොත් මම හරිද.

ඔයා ඔය වහෙන් ඔරෝ අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න මට තේරෙන්නේ නැහැ.හැබැයි සල්මන්,අමීර්,අකේෂ්.අභිෂේක් වගේ හැමෝම වැඩ කරන්නේ ඉන්දියාවේ කිර්තිය වෙනුවෙන්.

වීරත් කියන්නේ ඉන්දියාවට කීර්තියක් අත්කර දෙන්නෙක් නොවේද?

ඔව් එක ඇත්ත.ඔහු මුළු ඉන්දියාවම කිර්තිය අත්කර දෙන්නෙක් තමා.ඒ වගේම ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන දිල්ශාන්ටද මම හුඟක් කැමතියි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!