ඉන්දියාවේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන විරාත් කෝලි සහ රංගන ශිල්පී අනුශ්කා ශර්මා ප්‍රසිද්ධියේ සිප වැලඳගෙන තිබෙනවා.
ඉන්දියානු ගුවන් තොටුපොළක් තුළදී අදාළ සිප වැලඳ ගැනීම සිදුකර ඇති බව වාර්තා වෙයි.
කොහොම වුණත් වැඩේ මෙයාට හොරෙන්නම් කරන්න බැරි වෙලා තියෙනවා. මොකද මේ සිදුවීම එරට මාධ්‍ය වේදින් විසින් රූපගත කිරීම් කරලා තියෙනවා.
එම වීඩියෝව පහතින් නරඹන්න.
