Gossip

කිකිලිද? බිත්තරේද ? ඔන්න ප්‍රශ්නේට විසඳුමක් “අදාළ නැහැනේ“ කියන්න බෑ – කට්ටිය පිස්සු වට්ටන වීඩියෝවක්!

cvr

ඔන්න පසුගිය කාලයේ  සමාජයේ ආන්දෝලනයකට තුඩුදුන්  කතාවක් තමයි “අදාළ නැහැනේ“ සිද්ධිය.

ඒ කතාව සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ප්‍රචාරය වෙන්න  පටන් ගත්තානේ.  ඒ තරමට ඒ ගැන හැමෝම වගේ කතා කරන්න පටන් ගත්තා.

මේ කතන්දරයට මූල බීජය වුණේ මුලින් ආවේ කිකිලිද එහෙම නැතිනම් බිත්තරේද කියලනේ.

ඔන්න ඒ කතාවට අදාළ වීඩියෝවක් අපි දැන් ඔබට පෙන්වන්න යන්නේ.

ඔන්න දැන් කාටවත් කිසිම ගැටලුවක් නෑ. මේ ප්‍රශ්නේට විසදුමක් මේ වීඩියෝවෙන් පෙන්නුම් කරනවා.

මේ වීඩියෝවේ මොකක්ද දන්නවාද තියෙනේනේ? විද්‍යාත්මක විදියට කුකුල් පැටියෙක් හදන විදියයි.

ඔන්න “අදාළ නැහැනේ“  කිය කිය හැම තැනක යන අයට ඔන්න දැන් අපි  අදාළ වීඩියෝවක් දැම්මා.

මේ වීඩියෝව නම් හැමෝටම අදාළයි ඔන්න.

මේ වීඩියෝවෙන් පෙන්නුම් කරන්නේ  විද්‍යාත්මක ක්‍රමවේදයකට කුකුල් පැටියෙක් හදන් හැටියි. මේ වීඩියෝව බලලා ඔයාලත් අතහදා බලන්න මේ වගේ ඔයාලටත්  ගෙදරදීම කුකුල් පැටියෙක් හදාගන්න පුළුවන්ද කියාලා.

අදාළ ගොසිප් –

පාටිය අතරතුර “අදාළ නෑනේ“ කියන්න ගිය තරුණයාට අන්තිමට වුණු වැඩේ – http://goo.gl/yM7bbU

“අදාළ නෑ“ කතාව දිනක්ෂී බුකියෙන් අදාළ කරගත් හැටි –  http://goo.gl/59J5n2

“අදාළ නැහැනේ“ වීඩියෝව පියුමී අලුත් විදියට කරලා (වීඩියෝ)  http://goo.gl/x0dcs1

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!