Gossip

අඩු මුදලට ලංකාවේදී මෝටර් රථයක් නිෂ්පාදනය කරයි – ලංකාවේ අඩුම මුදලට දෙන මෝටර් රථය මෙය වෙයිද?

cvr

කප්ලා මෝටර්ස් ඉන්ඩස්ට්‍රීස් මඟින් දේශීයව නිෂ්පාදනය කළ නවතම ඉලෙක්ට්‍රොනික මෝටර් රථය එහි නිෂ්පාදක කපිල ද සිල්වා මහතා ඊයේ මුදල් අමාත්‍යාංශය වෙත රැගෙන විත් රවීකරුනානායක ඇමතිවරයාට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එහි බාහිර තත්ත්වය සහ සුව පහසු බව පරීක්ෂා කර එහි නැගී ගමන් කිරීමට ද අමතක  නොකළ ඇමතිවරයා මෙම මෝටර් රථය වෙළෙඳපොළට නිකුත් කිරීමට අවශ්‍ය සහයෝගය ලබා දීමට මම පොරොන්දු වූ බව වාර්තා වේ

 

1 2 3

සයුරි මෝටර් රථ සමාගම පළමුවරට නිෂ්පාදනය කළ 660cc හයිබ්‍රිඩ් මෝටර් රථයද මේ වන විට එළි දක්වා තිබේ.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!