ඉකුත් දා විවාහ වූ ප්රවීණ ගායන ශිල්පී වික්ටර් රත්නායක මහතා ලන්ඩන් සංචාරයක් සඳහා සූදානම් වන බව වෙබ් ගොසිප් වෙත වාර්තා වුනා.
ඒ ප්රසංගයක් සඳහායි. ලබන 21 වනදා වික්ටර් රත්නායක මෙම ප්රසංගයට සහභාගි වනවා.
ඊට කසුන් කල්හාරද ගායනයෙන් එක්වනවා.
සංගීතය සපයන්නේ සුරේෂ් මාලියද්දයි.
