Gossip

අලුත බැඳපු වික්ටර් ලන්ඩන් යනවාලු

ඉකුත් දා විවාහ වූ ප්‍රවීණ ගායන ශිල්පී වික්ටර් රත්නායක මහතා ලන්ඩන් සංචාරයක් සඳහා සූදානම් වන බව වෙබ් ගොසිප් වෙත වාර්තා වුනා.

ඒ ප්‍රසංගයක් සඳහායි. ලබන 21 වනදා වික්ටර් රත්නායක මෙම ප්‍රසංගයට සහභාගි වනවා.

ඊට කසුන් කල්හාරද ගායනයෙන් එක්වනවා.

සංගීතය සපයන්නේ සුරේෂ් මාලියද්දයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!