Gossip

වස්සානේ විඩියෝවෙන් සල්ලි හොයපු ඉරාජ් කළ පුදුම වැඩක්

යූටියුබ් විඩියෝ වලින් ඉරාජ් මුදල් හොයන විදිහ ගැන අපි ඔබට කලින් දවසක් කිවුවා. ඉස්සරම් ඉරාජ් එහෙම හොයන සල්ලි වලින් පාටි දාලා.
ඒත් මේ පාර ඉරාජ් ඒ සල්ලි වලින් හොද වැඩක් කරලා.
 ගොඩාක් දුෂ්කර පාසැලක නැති බැරි සියලුම ළමයින්ට සපත්තු බෙදා  දීලා ඒ විතරක් නෙවෙයි  තවත් පාසැලක ළමයින්ට ඉගෙන ගන්න තට්ටු දෙකේ පාසැල් ගොඩනැගිල්ලක්ද හදන්න තීරණය කරලා.
කොහොම වුණත් වැඩේනම්  හොඳයි ඒ නිසා අගය කළ යුතුයි.
1
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!