වැලන්ටයින් එහෙමත් නැත්නම් ආදරවන්තයින්ගේ දිනය තව නොබෝ දිනයකින් උදාවනවා.
ඉතින් පෙබරවාරි 14 කියන ආදරවන්තයින්ගේ දිනයට විවිධ උත්සව, වැඩසටහන් සූදානම් වෙමින් පවතිනවා.
කොහොම වුනත් ආදරවන්තයින් බලා සිටින ඒ වැලන්ටයින් දිනය ගැන බුකියේ සැරිසරන රසකතා කිහිපයක් අපට දැකගන්නට පුළුවන් වුණා.
මේ ඒවායින් කිහිපයක්.