Gossip

ශ්‍රී ලංකාව සමග තරගයට ඕස්ට්‍රේලියානු ප්‍රබලයෝ රැසක් ඉවතට

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පෙබරවාරි 17 වන දින ආරම්භ වීමට නියමිත විස්සයි විස්ස තරගාවලිය සඳහා ඕස්ට්‍රේලියානු පිලේ ප්‍රබලයින් රැසක් සහභාගී නොවන බව වාර්තා වනවා.

 

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පෙබරවාරි 17 වන දින ආරම්භ වීමට නියමිත විස්සයි විස්ස තරගාවලිය සඳහා ඕස්ට්‍රේලියානු පිලේ ප්‍රබලයින් රැසක් සහභාගී නොවන බව වාර්තා වනවා.

ඒ අනුව ඕස්ට්‍රේලියානු පිලේ නායක Steve Smith උපනායක David Warner,Usman Khawaja, Glenn Maxwell, Matthew Wade සහ  Mitchell Starc යන ප්‍රබල ක්‍රීඩකයින් කිහිපදෙනෙකුම කණ්ඩායමට ඇතුලත් කර නැත.

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර  විස්සයි විස්ස තරගය පැවැත්වෙන කාලය අතරතුරදීම ඉන්දියාව සමග ටෙස්ට් තරගාවලියකට සහභාගී වීම සඳහා ඕස්ට්‍රේලියානු පිළට සිදුව තිබීම මීට හේතුවයි.

කෙසේවෙතත් ශ්‍රී ලංකාව සමග තරගවදින ඕස්ට්‍රේලියානු කණ්ඩායම නම් කර තිබෙන අතර එහි නායකත්වය ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරු Aaron Finch හට ලබා දී තිබෙනවා.

ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන විස්සයි 20 තරගාවලිය සඳහා නම් කර ඇති ඕස්ට්‍රේලියානු කණ්ඩායම පහතින් දැක්වෙනවා.

Aaron Finch (captain)
Patrick Cummins
James Faulkner
Travis Head
Moises Henriques
Michael Klinger
Chris Lynn
Tim Paine
Jhye Richardson
Billy Stanlake
Ashton Turner
Andrew Tye
Adam Zampa

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!