Gossip

ලොව වයස්ගතම විවාහය

ලෝකයේ වයස්ගතම විවාහය පිළිබඳ තොරතුරක් බ්‍රසීලයේ වැඩිහිටි නිවාසයකින් වාර්තා වනවා.

මේ විවාහය සිදුවී තිබෙන්නේ වයස අවුරුදු 106 ක් වන වැලඩමීරා රොඩ්‍රිගෝස් ඩී ඔලිවේරා නම් කාන්තාවක් සහ වන 66 වියැති ඩයස් ජැකොබ් නම් පුද්ගලයෙකු අතරයි.

ලොව වයස්ගතම පුද්ගලයින් දෙදෙනෙකු විසින් විවාහ දිවියට පත් වූ පළමු අවස්ථාව මෙය වන බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම යුවළට වෛද්‍යවරුන් විසින්ට විවාහ නොවීමට උපදෙස් ලබා දී ඇතත් ඔවුන් දෙදෙනා විසින් එම උපදෙස් නොතකා විවාහවී තිබෙනවා.

1 2 3 5

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!