ඇමරිකාවේ නව ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ දියණිය ඉවන්කා ට්රම්ප් දක්ෂ මෝස්තර නිරූපිකාවක් සහ ව්යාපාරික කාන්තාවක්ද වනවා.
තම පියාවන ඩොනල්ඩ් ට්රම්ප්ගේ ඡන්ද සටනටත් ඉහළින්ම දායකත්වය දක්වලා තියෙන ඉවන්කා තම ස්වාමිපුරුෂයාද සමග ඡන්ද සටන අවසන් වනතෙක්ම ඩොනල්ඩ් ට්රම්ප් සමග සමීපව කටයුතු කරලා තියෙනවා.
ඒ වගේම මේදවස්වල ඩොනල්ඩ් ට්රම්ප්ගේ බිරිඳ වන මෙලනියා ට්රම්ප් ගැනත් විවිධ කතාවන් පැතිරෙනවා.
ගොඩක් අය කියන්නේ මෙලනියා සහ ඉවන්කා එකම ක්ෂේත්රයක් නියෝජනය කරන දෙන්නෙක් නිසා මේ දෙන්නා අතර තරඟෙට නිරූපණ විලාසිතා ඇති වෙයි කියලයි.
මේ ඔවුන් දෙදෙනාගේ විලාසිතාවන් කිහිපයක්.
