ගොඩක් වෙලාවට ෂොපින් කරන්න ගියාම ගෑණු අයට ඉන්නෙ කොහෙද කරන්නෙ මොකක්ද කියලත් අමතක වෙනවා. ඒක නිසාම ඒ අය ඒ වගේ තැන්වලදි ගොඩක් අකරතැබ්බවලට මුහුණ දෙනවා.ගොඩක් වෙලාවට ඇඳුම් කඩවල්වල කාන්තා ඇඳුම් මාරු කරන කාමරවල සහ වොෂ් රූම්වල කැමරා සවි කරලා තියෙනවා කියලා සමහර අය දන්නවා. ඒත් ගොඩ දෙනෙක් මේක දන්නෙ නැහැ.
ඒ වගේ කාන්තාවක් අසුවුණු අවස්ථාවක වීඩියෝවක් අන්තර්ජාලයේ මේ දිනවල සැරිසරනවා.
එම වීඩියෝව පහතින්.