හොලිවුඩ්

දීපිකා XXX රඟපාන්න ඇඟ හදාගත්තේ මෙහෙමයි (වීඩියෝ)

DEEPIKA COVER

 

දීපිකා පදුකොන් කියන්නේ ලොව පුරා ජනප්‍රියාදරයට පත් චරිතයක්නේ. ඒ මොකද දන්නවාද ඒ ඇය රඟපෑ බජිරාඕ මස්තානී චිත්‍රපටය අතිශ්‍ය ජනප්‍රිය වීමයි.

ඇයගේ මීළඟ පිම්ම ලෝක ප්‍රකට හොලිවුඩ් චිත්‍රපට මාලාවක් වන XXX නම් නවතම චිත්‍රපටයයි.

ඒ වෙනුවෙන් ඇය මේ දිනවල සිය සිරුරේ හැඩය පවත්වා ගැනීම සඳහා දැඩි ලෙස ව්‍යායාම් වලට සිත යොමුකර තිබෙනවා.

මේ ඇය ව්‍යායාම් වල නිරත වන ආකාරයයි.

D1

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!