රුසියාවේ මොස්කව් නුවරදී නාඳුනන මිනිසෙකු සමඟ ලිංගිකව එක්වූ සුරූපී තරුණියක් ගැන විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඇය රුසියානු තරුණියක් බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
Sasha නමැති 23 හැවිරිදි වියේ පසුවන මෙම තරුණිය අශෝභන ලෙස හැසිරෙන අයුරු එම ස්ථානයේ සිටි අයෙක් පටිගත කර අන්තර්ජාලයට මුදාහැර තිබුණා.
පසුව බලධාරීන් විසින් සිදුකළ විමර්ශනයකින් පසුව ඇයව අත්අඩංගුවට ගෙන තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
