පාඨලී චම්පික රණවක අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයට අයත් ජීප් රථයේ ගැටී තුවාල ලැබූ සන්දීප් සම්පත් සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතාබහක් ඇතිව තිබෙනවා.
මෙම තරුණයා 2014 වසරේ දෙසැම්බර් 05වන දින සිය ෆේස්බුක් ගිණුමට මාර්ගයක යතුරු පැදියක් පදවන තමන්ගේ වීඩියෝවක් එකතු කර තිබෙනවා.
Crazy Ride (පිස්සු පැදිල්ලක්) ලෙස ඔහු විසින්ම නම් කර ඇති අතර එම වීඩියෝව පහතින් දැක්වෙනවා.
තවදුරටත් ඔහු එහි සඳහන් කර ඇත්තේ Feeling Proud (ආඩම්බර හිතෙනවා) යනුවෙනි.