Gossip

පූර්ණ සූර්ය ග්‍රහණය දිස්වූ ලංකාවේ නගර මෙන්න (වීඩියෝ)

11111111111111111111

ඉන්දුනීසියානු හා පැසිෆික් කලාපයේ රටවල ලක්ෂ සංඛ්‍යාත ජනතාවට පූර්ණ සූර්ය ග්‍රහණයක් දැකගැනීමේ අවස්ථාව අද උදාවිය.

ඉන්දුනීසියාවට ඉහළ අහසේදී පැහැදිලිව පෙනෙනු මෙම පූර්ණ සූර්ය ග්‍රහණයක් දැකගැනීමේ අපේක්ෂාවෙන් විශාල පිරිසක් මෙම කලාපයට පැමිණ තිබුණි.

විද්‍යාඥයන්ගේ දැනුම්දීමට මෙම සූර්ය ග්‍රහණය ඉන්දුනීසියාවේ පළාත් 34 න් පළාත් 12ක් පුරා ඉතා හොඳින් දැකගැනීමේ හැකියාව පැවතුණු අතර එම ඇතැම් කලාප සම්පූර්ණයෙන් අන්ධකාර වී ගියේය.

එය ලංකාවට දිස්වුයේ  දිස්වුණේ මඩකලපුවල මහනුවරල ගාල්ල ඇතුළු ශී‍්‍ර ලංකාවේ නැගෙනහිර දෙසටයි

ඉර උදාවේ සිට පෙරවරු 6.47 වන තෙක් එය නැරඹීමේ අවස්ථාව තිබූ බවත් වාර්තාවෙයි

1

2

3

4

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!