උසාවියට රැගෙන යමින් සිටියදී අරුණ දමිත් උදයංග පතිරණ නොහොත් “සමයං”ට වෙඩි තබා ඝාතනය කළ සිද්ධිය මේ වනවිට ගින්නක් සේ පැතිරෙමින් තිබෙනවා.
එම ආරංචියත් සමඟ සමහර අය දුක් වුණ අතර සමහර අය සතුටු වී තිබෙනවා.
කෙසේවෙතත් ඔහුගේ ෆේස්බුක් ගිණුම හරහා මිතුරන් කිහිපදෙනෙකු අදහස් එක්කර තිබෙනවා.
එම අදහස් පහතින්.