Gossip

ඔස්කා උළෙලට ප්‍රියංකා ආපු හැටි

2017 වර්ෂයේ ඔස්කාර් සම්මාන රාත්‍රිය ඊයේ දිනයේ පැවැත්වුණා.

මේ සම්මාන රාත්‍රියට බොලිවුඩ් නළු නිළියන් කිහිපදෙනෙක්ද සහභාගී වී සිටියා.

ඒ අතරින් බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රාගේ විලාසිතාව ගැන බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වුණා.

ඇයගේ ඡායාරූප පහතින්

priyanaka_oscars2 priyanaka_oscars3 priyanaka_oscars4 priyanaka8181 priyanka_oscar1

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!