Gossip

ලහිරුගේ කණ්ඩායම Star City තරඟය අතහැර යයි

දෙරණ Star City කියලා කියන්නේ කවුරුත් නරඹන වැඩසටහනක්.

මේ වැඩසටහනෙන් පසුගිය සතියේ කවුරුත් හිතපු නැති දෙයක් වුණා.

ඒ, ලහිරු පෙරේරා ප්‍රමුඛ Originals කණ්ඩායම සිය කැමැත්තෙන්ම තරඟයෙන් ඉවත් වීමයි.

කෙසේවෙතත් අනෙක් කණ්ඩායම්වල‍ට සාපේක්ෂව ගත්කළ Originals කණ්ඩායම තරඟය තුළ යම් පසුබෑමකට ලක්ව තිබුණා.

මේ කණ්ඩායම යටතේ තරඟ කළ අනෙකුත් සාමාජිකයන් වන්නේ සනෝජා බිබිලේ, දසුන් නිෂාන්, ශෙහානි කහඳවල හා කාවින්ද්‍යා අධිකාරියි.

ඔහු  වැඩසටහණෙන් ඉවත් වෙන් විට ලහිරු පෙරේරා කියපු කතාව

_mg_5085 _mg_5097 _mg_5112 _mg_5119 _mg_5128 _mg_5132 _mg_5136 _mg_5138 _mg_5139 _mg_5153 _mg_5156 _mg_5174

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!