මේ දවස්වල හැමතැනම වගේ දකින්න ලැබෙන්නේ මැතිවරණ ප්රචාරක රැළි.
මේ රැළි අතරතුර අපූරු අපූරු සිදුවීම්ද වාර්තා වෙනවා.
ඒ විදිහට මැතිවරණ ප්රචාරක රැළියක් අතරතුර අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඩ්‍රම්ස් වාදනය කරපු අපූරු වීඩියෝවක් අපිට දකින්න ලැබුුණා.
සූරියවැව පැවැති ජන රැළියක පැවැත්වුණු සංගීත සංදර්ශනයකදි තමයි අමාත්‍යවරයා මේ විදිහට ඩ්‍රම්ස් වාදනය කරලා තිබුණේ.
එම වීඩියෝව පහතින්…
