Gossip

සුපිරි ක්‍රීඩකයෙක් ශ්‍රී ලංකාවට අහිමි වෙයි

ආබාධයකට ලක්වීම නිසා ශ්‍රී ලංකා සීමිත පන්දුවාර නායක ඇන්ජලෝ මැතිව්ස්ට බංග්ලාදේශය සමග පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියද අහිමි වන බව වාර්තා වනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ මැතිව්ස්ගේ ආබාධය තවමත් සුව නොමැති බවයි.
බංග්ලාදේශය සමග පැවැත්වුණු ටෙස්ට් තරගාවලියද මැතිව්ස්ට අහිමිවුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!