Gossip

දේශපාලනය පැත්තකට දාලා ඇමති සජිත් ප්‍රේමදාස “ඩ්‍රම්ස්” ගහපු හැටි මෙන්න – වීඩියෝ

මේ දවස්වල හැමතැනම වගේ දකින්න ලැබෙන්නේ මැතිවරණ ප්‍රචාරක රැළි.
මේ රැළි අතරතුර අපූරු අපූරු සිදුවීම්ද වාර්තා වෙනවා.
ඒ විදිහට මැතිවරණ ප්‍රචාරක රැළියක් අතරතුර අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඩ්‍රම්ස් වාදනය කරපු අපූරු වීඩියෝවක් අපිට දකින්න ලැබුුණා.
සූරියවැව පැවැති ජන රැළියක පැවැත්වුණු සංගීත සංදර්ශනයකදි තමයි අමාත්‍යවරයා මේ විදිහට ඩ්‍රම්ස් වාදනය කරලා තිබුණේ.

එම වීඩියෝව පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!