Gossip

ගත සිත නිවා සනහන දහම් තෝතැන්න – සදහම් මිහිර දැන් ඔබේ ජංගම දුරකථනයටම

sadaham-mihira--jpg

සමාජය මේ වන විට නොයෙකුත් පැතිකඩවල් වලින්  අභාවයට යන බව සමාජයෙන්ම එදිනෙදා  අසන්නට ලැබෙනවා.   දුෂණය, වංචාව, මුලාව, ක්‍රෝධය රජ කරන මේ සමාජය නැවතත් අප ධර්මාණුකූල සමාජයක් කරා මන්පෙත් විවර කරගන්න උත්සහයක නියැලෙන්නේ කීයෙන් කී දෙනාද?

ධනේෂ්වර ආර්ථික ක්‍රමයත්, ආර්ථික තත්ත්වය පසුබෑමත්,  මිනිසුන්ගේ ජීවන අරගලයත් හේතුවෙන්    මේ වන විට  ප්‍රජාව කෘතිම රෝබෝවරු බවට පත්ව ඇත.

කෙසේ වෙතත් මිනිස් සමාජය නැවතත් දැහැමි මනුස්සකම් ඇති සමාජයක් බවට පත්කරන්න අප මේ  දරණ  උත්සහයට ඔබත් දැහැමි සිතින් එකතු වෙන ලෙස ඉල්ලා සිටින්නෙමු.

මේ සඳහා ඔබ කළ යුත්තේ ඔබගේ ඩයලොග් ජංගම දුරකථනයෙන් SM ලෙස ටයිප් කර  7272 අංකයට කෙටි පණිවිඩයක් යොමු කරන්න.

එවිට ඔබගේ ජංගම දුරකථනයට  එදිනෙදා උදෑසන ජීවිතයට පාඩමක් උකහා ගත හැකි කෙටි පණිවියක් පැමිණෙනු ඇත.

sadaham mihira popup new

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!