Gossip

නාරාහෙන්පිට මහපාරේ පැවැත්වුණු අමුතු Fashion Show එක‍

cvr
දක්ෂ මෝස්තර නිරූපන ශිල්පියකු වන සමීර විරසිංහගේ ඇඳුම් ව්‍යාපාරයේ පළමු සංවත්සරය පසුගියදා වෙනස්ම ආකාරයට සමරනු ලැබුවා. ඒ අපේ රටේ ජනප්‍රිය මෝස්තර නිරූපන ශිල්පින්ගේ සහභාගිත්වයෙන්.

මෙහි විශේෂත්වය වුණේ නාරාහෙන්පිට ප්‍රධාන පාරේ Live Fashion Show එක පැවැත්වීමයි.

මේ අවස්ථාවට නළු නිළියන් මෙන්ම ජනප්‍රිය නිරූපන ශිල්පින් සහ ශිල්පිනියන් විශාල පිරිසක් එක්ව සිටියා.

2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!