Gossip

ජනපතිගේ වෙබ් අඩවියට රිංගූ හැකරා හොර වැඩේ කරන්න ඉගෙන ගත්ත ෆේස්බුක් පිටුව මෙන්න

cvr

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ  නිල වෙබ් අඩවියට බලෙන් ඇතුළු වී දත්ත වෙනස් කළැයි සැකපිට අත්අඩංගුවට ගත් කඩුගන්නාවේ 17 හැවිරිදි පාසැල් සිසුවා වෙබ් අඩවි හැක් කිරීම පිළිබඳව දැනුවත් වී ඇත්තේ තවත් ෆේස්බුක් පිටුවකින් බව සමාජ ජාල ඔස්සේ වාර්තා පළ කරනවා.

මෙම ෆේස්බුක් පිටුව  යකඩයා ෆෝරම් නමින්  හැදින්වෙන බව වාර්තා වෙනවා.

මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින  මොරටුවේ ජනිත් මධුෂංක නැමැත්තා විසින් මෙම  ෆේස්බුක් පිටුව පවත්වා ගෙන ගොස් ඇති බව අනාවරණය වී ඇති බව සමාජ ජාල ඔස්සේ වාර්තා වෙනවා.

යකඩයා ෆෝරම් නමින් ඇති ෆේස්බුක් පිටුව පහතින් නැරඹිය හැකියි.

2

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!