චීන ජාතික කාන්තාවකට අයත් නිවසනට ඇතුළු වී පුද්ගලයකුට පහර දී දේපළ කොල්ලකෑම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් සම්බන්ධයෙන් මීගමුව එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්රී රොයිස් ප්රනාන්දු ජූලි 7 වෙනිදා පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණා.
මේ දක්වා බන්ධනාගාර ගතව සිටි රොයිද් ප්රනාන්දු ජූලි 31 දක්වා නැවතත් බන්ධනාගත කරන ලෙස අද අධිකරණය නියෝග කළා.