Gossip News

මීගමුව මහ නගර සභාවේ විපක්ෂ නායක රොයිස් ප්‍රනාන්දුට අද ලැබුණු උසාවි නියෝගය..

චීන ජාතික කාන්තාවකට අයත් නිවසනට ඇතුළු වී පුද්ගලයකුට පහර දී දේපළ කොල්ලකෑම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් සම්බන්ධයෙන් මීගමුව එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රී රොයිස් ප්‍රනාන්දු ජූලි 7 වෙනිදා පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණා.

මේ දක්වා බන්ධනාගාර ගතව සිටි රොයිද් ප්‍රනාන්දු ජූලි 31 දක්වා නැවතත් බන්ධනාගත කරන ලෙස අද අධිකරණය නියෝග කළා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!