රංගන ශිල්පී රොෂාන් පිලපිටිය ගැන මේ දවස්වල අලුත් කතාබහක් ආරංචි වෙනවා.
ඒ තමයි රොෂාන්ගේ අලුත් පෙම්වතිය ගැන.
රොෂාන් පිලපිටිය අලුත් පෙමක පැටලුණ කතා අන්තර්ජාලයේ හුවමාරු වෙමින් පවතින නමුත් රොෂාන් මේ ගැන තාම හරියට මාධ්‍යයට හෙළි කරලා නෑ.
රොෂාන්ගේ හිතගත් ඒ තැනැත්තිය වන්නේ සුනලි රත්නායකයයි.
ඇය කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකාරිණියක් කියලා තමයි වාර්තා වන්නේ.
මේ රොෂාන්ගේ සහ ඔහුගේ පෙම්වතිය බව කියන සුනලිගේ ඡායාරූප කිහිපයක්.
