Gossip

චතුරිකාගෙන් පසු රොෂාන් පිලපිටිය හා පෙමින් වෙලුන අලුත් සහකාරිය

රංගන ශිල්පී රොෂාන් පිලපිටිය ගැන මේ දවස්වල අලුත් කතාබහක් ආරංචි වෙනවා.

ඒ තමයි රොෂාන්ගේ අලුත් පෙම්වතිය ගැන.

රොෂාන් පිලපිටිය අලුත් පෙමක පැටලුණ කතා අන්තර්ජාලයේ හුවමාරු වෙමින් පවතින නමුත් රොෂාන් මේ ගැන තාම හරියට මාධ්‍යයට හෙළි කරලා නෑ.

රොෂාන්ගේ හිතගත් ඒ තැනැත්තිය වන්නේ සුනලි රත්නායකයයි.

ඇය කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකාරිණියක් කියලා තමයි වාර්තා වන්නේ.

මේ රොෂාන්ගේ සහ ඔහුගේ පෙම්වතිය බව කියන සුනලිගේ ඡායාරූප කිහිපයක්.

1918371_1028750117168841_4806972429596656882_n 10411177_911522635558257_4735365215931490130_n 10989201_906400489403805_777380226933114848_n 11828732_923194371057750_387294335411456153_n 12188987_961910320519488_451090468751303300_n 12801316_1016065131770673_1157217879014365003_n 12803268_1016065118437341_1326044005705949090_n 12823297_1016065128437340_7180146617832815862_o 12928244_1041330949244091_5202905706629691817_n 13331003_1073619589348560_7059393722213984897_n

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!