Gossip

ශිහාන් ගැන බොරු කියන අයට දයාන් විතාරණ ෆේස්බුක් හරහා දුන්න උත්තරය

ඩෙංගු රෝගය වැළඳීමත් සමග ජනප්‍රිය ගායකයෙක් වන ශිහාන් මිහිරංග රෝහල් ගත කර අනතුරුව අදාළ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබුවා.

මේවන විට ශිහාන් මිහිරංග සුව වෙමින් සිටින අතර අද හෝ හෙට දිනයේදී රෝහලෙන් නික්ම යාමට නියමිත බවත් බොරු ප්‍රචාරවලට නොරැවටෙන ලෙසත් ගායන ශිල්පී දයාන් විතාරණ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් යොදා තිබෙනවා.

දයාන් විතාරණ එක්කළ සටහන පහතින්.

06

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!